දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් මෛත‍්‍රී පන්නයේම පොඩි මොඩල් එකක්..ඔහුට රාජපක්‍ෂලා පරදවන්න බෑ.. - එජපයේ සජිත් විරෝධය වැඩේ !
Homeප්‍රවෘත්ති

සජිත් මෛත‍්‍රී පන්නයේම පොඩි මොඩල් එකක්..ඔහුට රාජපක්‍ෂලා පරදවන්න බෑ.. - එජපයේ සජිත් විරෝධය වැඩේ !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන...

අටුළුගම ආසාදිතයා ගුවන් තො⁣ටුපොලෙන් අතුරුදන් වුණේ කොහොමද?
බන්ධනාගාර ගත කෙරුණු රන්ජන් මීගමුවේදී නිරෝධායනයට
මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන් - ඇල්ලේ ගුණවංශ හිමි
ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් එම නායකයන් හා හිතවාදීන් අතර බෙදීමක් හටගෙන තිබේ. මේ වනවිටත් එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය දක්වමින් සිටි ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපති කල යුත්තේ අවම තරමින් ලංකාවේ සාමාන්‍ය පෙළ සමත් වූ පුද්ගලයෙකු විය යුතු බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් ඉතා ප්‍රාථමික මට්ටමේ සිටින නිසා ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ හොත් සතියක් දෙකක් යන විට ඔහු සමාජය හමුවේ සමච්චලයට ලක් වනු ඇති බව තවක් පිරිසක් අදහස් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා අද දක්වමින් සිටින අදහස් 60 හෝ 70 ද දශකවල දේශපාලඥයෙකු විසින් දක්වන ලද අදහස් වලටද වඩා පසුගාමී අදහස් බවද ඔවුන් චෝදනා කරති.

මේ අතර එජාප හිතවාදියෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ සජිත් පේ‍්‍රමදාස යනු වත්මන් ජනපති මෛත‍්‍රිපාල සිරිසේන පන්නයේම ඊටද වඩා පොඩි මොඩල් එකක් බවයි.

ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණය ජයගත නොහැකි බවත් රාජපක්‍ෂවරුන් නතු කරගෙන සිටින සිංහල බෞද්ධ ඡුන්ද පදනම ආකර්ශණය කර ගැනීමටද ඔහු අසමත් වනු ඇතැයිද සදහන්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් මෛත‍්‍රී පන්නයේම පොඩි මොඩල් එකක්..ඔහුට රාජපක්‍ෂලා පරදවන්න බෑ.. - එජපයේ සජිත් විරෝධය වැඩේ !
සජිත් මෛත‍්‍රී පන්නයේම පොඩි මොඩල් එකක්..ඔහුට රාජපක්‍ෂලා පරදවන්න බෑ.. - එජපයේ සජිත් විරෝධය වැඩේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTOrBowCV-Z5RzYnYZVb0ZeQo44ErzBpUpicdX1C-CzL1DU_Ez21ozira3E1pUgVn8JwK7dbOubdgXy2FGEjyz0fPfd_xeLm_wj7AtDesGWP2cl3-hlIXQiDpdjknKudp9pxlYc67zu0Ve/s320/fdfd9c529575afef68c5dd1ae8572f27_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTOrBowCV-Z5RzYnYZVb0ZeQo44ErzBpUpicdX1C-CzL1DU_Ez21ozira3E1pUgVn8JwK7dbOubdgXy2FGEjyz0fPfd_xeLm_wj7AtDesGWP2cl3-hlIXQiDpdjknKudp9pxlYc67zu0Ve/s72-c/fdfd9c529575afef68c5dd1ae8572f27_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy