ඉ දිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් වශයෙන් වෙන්වී ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් වශයෙන් වෙන්වී ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.
මේ හේතුවෙන් අභ්‍යන්තර ගැටුම්ද ඇතිව තිබේන බවද ඔහු සදහන් කලේය.
ඒ හේතුවෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂක කවුදැයි ඉක්මනින් ප‍්‍රකාශයට පත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

මේ හේතුවෙන් අභ්‍යන්තර ගැටුම්ද ඇතිව තිබේන බවද ඔහු සදහන් කලේය.
ඒ හේතුවෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂක කවුදැයි ඉක්මනින් ප‍්‍රකාශයට පත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

COMMENTS