බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 07දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත...
බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 07දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (02) අවසර දුන්නේය.
ඒ අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට ඔවුන් රඳවා ගැනීමට අවසර ලැබිණි.
COMMENTS