අ ගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලී ක්වාන් යූ කෙනෙක් වීමේ හැකියාව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආශු මාරසිංහ මහතා පවසයි...
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලී ක්වාන් යූ කෙනෙක් වීමේ හැකියාව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආශු මාරසිංහ මහතා පවසයි.
තමන් ඒ බව අගමැතිවරයාටද දැන්වූ බවත් ඒ සදහා නිර්භීතව තීන්දු ගත යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
දෙරණ රූපවාහියේ පැවති සම්මුක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

තමන් ඒ බව අගමැතිවරයාටද දැන්වූ බවත් ඒ සදහා නිර්භීතව තීන්දු ගත යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
දෙරණ රූපවාහියේ පැවති සම්මුක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS