පා ස්කු ඉරුදින මඩකලපුව - සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 22 හැවිරිදි තරුණියක් ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පිපිරීම...
පාස්කු ඉරුදින මඩකලපුව - සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 22 හැවිරිදි තරුණියක් ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිපිරීමෙන් තුවාල ලැබූ ඇය ප්‍රථමයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබුණා.
පසුව ඇය ඊයේ ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මඩකලපුව ප්‍රදේශයේම පදිංචි උමා සංකරී නමැති මෙම තරුණිය ප්‍රහාරයට පසු දින 80 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

COMMENTS