ර ටට ඇත්තේ එක් විකල්පයක් පමණක් බවත් එනම්, එක සිංහල නායකයකු සහ සිංහල ආණ්ඩුවක් පත්කර ගත යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥාන...
රටට ඇත්තේ එක් විකල්පයක් පමණක් බවත් එනම්, එක සිංහල නායකයකු සහ සිංහල ආණ්ඩුවක් පත්කර ගත යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.
එය ගොනු කරගැනීමට නොහැකි නම් තමන්ගේ මහණ කමෙනුත් ඵලක් නොමැති බවයි එහිමි සඳහන් කළේය.
"විසිපස් නමකට එක පාරෙ කෙළින් යන්න බැරුව මේ මඟුල කරන්න බෑ හාමුදුරුවනේ" එහිමි රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කළේය.
ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ රැස්වීමක් අමතමිනි.

COMMENTS