දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්‍ෂකයා ත‍්‍රස්තවාදියෙක්? ඔහු දින්නොත් රටේ ජනාධිපති වන්නේ ත‍්‍රස්තවාදියෙක්??
Homeප්‍රවෘත්ති

ඉදිරි ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්‍ෂකයා ත‍්‍රස්තවාදියෙක්? ඔහු දින්නොත් රටේ ජනාධිපති වන්නේ ත‍්‍රස්තවාදියෙක්??

PropellerAds

ඉ දිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරන බවට කියන අපේක්ෂකයා ත්‍රස්තවාදියෙකු වීමේ ඉඩක් ඇති බවටත් ජාතික නිදහස් පෙරමුණේ මාධ...

රන්ජන්ට බේරුමක් නෑ.. අධිකරණයේ ඉහලම අයෙකු අමතා නඩු තීන්දු වෙනස් කල හඬ පට හමුවෙයි
රන්ජන්ගේ ජෝක් කලාට වැඩේ දරුණු වෙයි.. අත්අඩංගුවට ගත් හඬ පට එලියට.. මුල්ම හඬපට මෙන්න.. තව ලක්‍ෂ එකහමාරක් පෝලිමේ !
මට දෙන්නේ මොන බලයද? කරූ කෙලින්ම රනිල්ගෙන් අහයි
දිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරන බවට කියන අපේක්ෂකයා ත්‍රස්තවාදියෙකු වීමේ ඉඩක් ඇති බවටත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කරයි. පසුගිය මහ මැතිවරණයේදී ඔවුන්ගේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ ‘ඊබ්‍රහිම්’ නව් පුද්ගලයා ත්‍රස්තවාදියෙක් යයි පොලිසිය විසින් අල්ලා දෙක තෙක් ජවිපෙ දැන නොසිටි බවද ඔහු සඳහන් කලේය.
ඒ ආකාරයෙන්ම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයාද ත්‍රස්තවාදියෙකු වීමට භූමිය ඉඩක් ඇති බවද ඔහු පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදීය.

යම් හෙයකින් පසුගිය මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ කියූ දේ අසා ’හෘද සාක්ෂියට’ මනාපය පළ කළේ නම් අද ත්‍රස්තවාදියෙකු පාර්තමේන්තුව නියෝජනය කරමින් සිටිනු ඇතැයි ද ඇතැම්විට පාස්කු බෝම්බ සම්බන්ධයෙන් සොයන තේරීම් කාරක සභාවටද ජවිපෙ වෙනුවෙන් ඊබ‍්‍රාහිම් සහභාගී වී බුද්ධි අංශ වලින් හරස් ප්‍රශ්න ඇසීමද දකින්නට තිබූ බවද ඔහු පැවසුවේය.

ඒ ආකාරයෙන්ම තමන් ඉදිරිපත් කරන පුද්ගලයාගේ සැබෑ ස්වරූපය ජවිපෙ විසින් දැනගන්නේ පොලීසියෙන් අල්ලා දුන් පසු නිසා මෙවර ඉදිරිපත් කරන බව කියන ජනාධිපති අපේක්ෂකයාද ත්‍රස්තවාදියෙකු විය හැකි බවත් යම් හෙයකින් ඔහු මෙරට ජනාධිපති වුවහොත් ත්‍රස්තවාදියෙකු මෙරට ජනාධිපති වූ පළමු අවස්ථාව වනු ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්‍ෂකයා ත‍්‍රස්තවාදියෙක්? ඔහු දින්නොත් රටේ ජනාධිපති වන්නේ ත‍්‍රස්තවාදියෙක්??
ඉදිරි ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්‍ෂකයා ත‍්‍රස්තවාදියෙක්? ඔහු දින්නොත් රටේ ජනාධිපති වන්නේ ත‍්‍රස්තවාදියෙක්??
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIdyVcxFEFQk93htxxO6nIlBgyXEGreStDXt6U8KxsgjHDZudl9tWZQ_asEHNeETwfoL9cmjW6afwS0BE1XEXnZ6EEtxb54EqHC-Mq3Aq0mvGN-Zb2zeDHb5S9P7Fyurs-4pHXvLQTfepy/s320/jvp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIdyVcxFEFQk93htxxO6nIlBgyXEGreStDXt6U8KxsgjHDZudl9tWZQ_asEHNeETwfoL9cmjW6afwS0BE1XEXnZ6EEtxb54EqHC-Mq3Aq0mvGN-Zb2zeDHb5S9P7Fyurs-4pHXvLQTfepy/s72-c/jvp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_292.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_292.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy