දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි
Homeප්‍රවෘත්ති

රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි

PropellerAds

වි දුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝ...

මට ක‍්‍රිකට් එපා කෙරෙවුවේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිදයි..- ක‍්‍රිකට් හා රට අතහැර ගිය ෂෙහාන් ජයසුරිය කියයි…
ඩඩ්ලි හා ගම්ලත්ගේ සහල් මාෆියාවට ජනපති හබකක් අටවයි !
ආණ්ඩු මාරුවක් නම් ඕනේ නැහැ මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නෙම කොරෝනා හැදුනා වගේ - රනිල් (VIDEO)
විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළකර තිබේ. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙන සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසයි.

දැනට එම අමාත්‍යංශය පවත්වාගෙන යන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ල ද වන අතර වර්ග අඩි 19800ක් සහිත එම ගොඩනැගිල්ලට වර්ග අඩියකට රුපියල් 74 ක් බැගින් මාසික කුලී මුදලක් ගෙවයි.

නමුත් නවම් මාවතේ නව ගොඩනැඟිල්ලට ගෙන යාමට යෝජනා කර ඇත්තේ වර්ග අඩි 44000ක ඉඩක් සඳහා වර්ග අඩියකට රුපියල් 260 බැගින් මාසික කුලියක් ගෙවීමට යෝජනා කරමිනි.

එම ගොඩනැගෙන ලබා ගැනීම සඳහා වසරක ඇප මුදල් ලෙස රුපියල් මිලියන 138ක් හා මාස පහක කුලිය එකවර ගෙවීමට තවත් රුපියල් මිලියන 206ක්, ගොඩනැගිල්ල ඇතුළු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 20ක් ද ආදී ලෙස රුපියල් මිලියන 364ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබින.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි
රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJM8z3SaOYvxy7GIjej9VAdsegsQqUV2R171e4E1nbBoLgPTNJEYpzvX2hAX72H5ltpjbQHGqssqkLxdp8xW-ENkeZVOrozH3_-ApdpbaBeAH3dCx_muYq6d1_LQ5dttwbVjlrSAEP7aCW/s320/ravi-mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJM8z3SaOYvxy7GIjej9VAdsegsQqUV2R171e4E1nbBoLgPTNJEYpzvX2hAX72H5ltpjbQHGqssqkLxdp8xW-ENkeZVOrozH3_-ApdpbaBeAH3dCx_muYq6d1_LQ5dttwbVjlrSAEP7aCW/s72-c/ravi-mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/36_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/36_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy