දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්‍ෂකත්වයට 05ක් යෝජනා වෙයි.. අන්තිම තීන්දුව මහින්ද අතේ !
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්‍ෂකත්වයට 05ක් යෝජනා වෙයි.. අන්තිම තීන්දුව මහින්ද අතේ !

PropellerAds

අ පේක්ෂකයන් පස්දෙනෙක් විතර යෝජනාවෙලා ඉන්නවා.ඒ අතුරින් වඩාත් සුදුසු කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරාවි.රාජපක්ෂ පවුලේ අ...

කොළඹ තදාසන්න ප්‍රදේශවල හදිසි විදුලිය බිඳ වැටීමක්
අමාත්‍යංශ විෂය පථ වෙනස් වෙයි - වැඩි කොටසක් රාජපක්ෂට
ලසන්ත වික්‍රමතුංග ඝාතනය : පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්
පේක්ෂකයන් පස්දෙනෙක් විතර යෝජනාවෙලා ඉන්නවා.ඒ අතුරින් වඩාත් සුදුසු කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරාවි.රාජපක්ෂ පවුලේ අයටත් බොහෝ ඉල්ලුමක් තියෙනවා.ඒ අනුව අපි අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතික තාවයකට එන්න පුලුවන් කම තියෙද්දී, හැබැයි ගරු අගමැතිතුමා දෙවියන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා තිරුපති ගිහිල්ලා අහන්න හදනවා කවුද ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියල.
ඒ නිසා අපි ගරු අගමැතිතුමාට කියනවා ඔබතුමාගේ පුද්ගලික මුදල් හරි මහජන මුදල් හරි වියදම්කරගෙන ඉන්දියාවේ ගිහිල්ල තිරුපති ගිහිල්ල පුදපූජා තියල ඔතන ජනාධිපති අපේක්ෂකයා තෝරන්න හිතනවාට වැඩිය අර්බුද සමතය කරල ගැටුම් විසදගෙන ගැටුම් විසදාලීමේ ක්‍රමවේදය හරියට දන්නේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ඇහුවනම් ජනාධිපති අපේක්ෂකයා තෝරණ ක්‍රමය කොහොමද කියල එතුමා උපදෙස් දෙයි මෙන්නමේ විදියට තෝරන්න කියල’ යයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.

සති අන්තයේ පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මන්ත්‍රී වරයා මෙම අදහස් පලකරන ලදී.මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනක දිසානායක මහතාගේ නිවසේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් කතාකල මන්ත්‍රීවරයා කියා සිටියේ,

සියලු දෙනාගේ එකගතාවය ලබාගෙන තියෙනවා අපි අපේ අපේක්ෂකයා සම්බන්දයෙන්.අගෝස්තු 11 වෙනිදාට ඉතාම උත්සවාකාරයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මුලු රටටම ඇහෙන්න ඔලුවරසන් මැද්දේ අපේ අපේක්ෂකයා හදුන්වා දීමට සියලු කටයුතු සූදානම්.

පසුගිය පක්ෂ නායක රැස්වීමේදී අපි සාකච්ඡා කරල එකගතාවයකට ආවා ඒකාබද්ධ විපක්ෂය එක්ෂත් ජාතික පක්ෂ විරෝධී කදවුර නියෝජනය කරමින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සාකච්ඡා කිරීමේදී යෝජනා ගණනාවක් ආවා ඒ ආපු යෝජනා පිළිබදව අවසන් තීන්දුව ගැනීම පක්ෂ නායකයන්ගේ ඒකමතික තීරණයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා වෙත පැවරුවා.ඔබ තුමා එම තීන්දුව ගන්න කියල දැන් අපි සූදානම් පක්ෂ නායකයන් විසින් දීපු බලය පැවරීම උඩ 11 වැනිදාට අපි දුන්න බලය අනුව අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා එදාට ඉදිරිපත් කරනවා.

ජනාධිපති අපේක්ෂකයාට නම් ගණනාවක් යෝජනා උනා.නම් කීහිපයක් යෝජනා වුනා.ඒ යෝජනා වුන නම් වලින් වඩාත් සුදු නමක් තෝරාගැනීමේ වගකීම පක්ෂ නායකයින් විසින් වර්ග කිරීමකින් තරග කිරීමකින් තොරව ගරු විපක්ෂ නායක තුමා වෙත පැවරුවා.මෙතන අපිට වහන්න දෙයක් හංගන්න දෙයක් නැහැ.අපේ පක්ෂය රටේ වඩාත් ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු පක්ෂයක්. මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා.එතුමා මේ ප්‍රශ්නය ඉතා ප්‍රජාත්‍රන්ත්‍රවාදීව එතුමාගේ දීර්ඝ කාලයක දේශපාලන දැනුම,දැක්ම අත්දැකීම එක්ක අපේක්ෂකයා තෝරණවා කියන එක අපිට සැකයක් නැහැ.

– ප්‍රගීත් ජනක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්‍ෂකත්වයට 05ක් යෝජනා වෙයි.. අන්තිම තීන්දුව මහින්ද අතේ !
පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්‍ෂකත්වයට 05ක් යෝජනා වෙයි.. අන්තිම තීන්දුව මහින්ද අතේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHggnbIfJQDy8p2g_hnlVud8m-egK691lmnlsR9G3sLu-_vxqX34y3ToXeM3WjHfW8hlEihqzuRJaDnU5tTQqN5m7MhXbczb-_Em8YeSUo-HJ4YNCgTaZNSh7YM33A9FU1ZUgOJHF-wGBO/s320/slpp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHggnbIfJQDy8p2g_hnlVud8m-egK691lmnlsR9G3sLu-_vxqX34y3ToXeM3WjHfW8hlEihqzuRJaDnU5tTQqN5m7MhXbczb-_Em8YeSUo-HJ4YNCgTaZNSh7YM33A9FU1ZUgOJHF-wGBO/s72-c/slpp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/05_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/05_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy