කු මන හෝ ක‍්‍රමයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා යලි බලයට පත් වුවහොත් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලම අවසන් බව පාර්ලිමේන්තු ම...
කුමන හෝ ක‍්‍රමයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා යලි බලයට පත් වුවහොත් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලම අවසන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. පවතින තත්වය මත රට පාලනය කල නොහැකි නම් වඩාත්ම සුදුසු වන්නේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් කැදවීම බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 0.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 0.

COMMENTS