මී ලග මහ මැතිවරණය පැවැත්වෙන්නේ ජනාදීපතිවරණය පවත්වා මාස දෙකකින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනමත විචාරණයක් කැදවීමට සූදානමක...
මීලග මහ මැතිවරණය පැවැත්වෙන්නේ ජනාදීපතිවරණය පවත්වා මාස දෙකකින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනමත විචාරණයක් කැදවීමට සූදානමක් ඇත්තේ යයි පල වන වාර්තා අසත්‍ය බවද ඔහු සදහන් කලේය.
අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කලේය.

ජනමත විචාරණයක් කැදවීමට සූදානමක් ඇත්තේ යයි පල වන වාර්තා අසත්‍ය බවද ඔහු සදහන් කලේය.
අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS