ඇ මති රවී කරුණානායක මහතාගේ දියණියක වන ඔනෙලා කරුණානායක මේ වන විට රහස් පොලීසිය හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙමින් සිටී. කරුණානායක ඇමතිවරයා විසි...
ඇමති රවී කරුණානායක මහතාගේ දියණියක වන ඔනෙලා කරුණානායක මේ වන විට රහස් පොලීසිය හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙමින් සිටී.
කරුණානායක ඇමතිවරයා විසින් බැදුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්‍ෂි දුන්නේ යයි හෙලි වී තිබීම හේතුවෙන් ඒ සම්බන්දයෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කෙරෙයි.
ඇමති රවි කරුණානායක හා ඔහුගේ පවුලේ සියළු සාමාජිකයන්ගෙන් මෙසේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද කරුණානායක මහතා කටයුතු කරයි.

COMMENTS