දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රටම කැළඹු මිග්යානා නඩුව යළි කැඳවයි!

මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වු නඩුව ලබන (30) වනදා යළිත් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලී...

මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වු නඩුව ලබන (30) වනදා යළිත් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන්නේය.

2018 වසරේ මාර්තු (16) වනදා වැඩිදුර වාර්තාවට අනුව මිග්යායා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත වී ඇති බව සිදුකරන විමර්ශන වලදී අණාවරණය විය.

මිග්යායා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත මුදාහැර ඇති අතර සිංගප්පූරු ජාතික ටී.එස්.ලී සහ ජේ. ලේක්හිම් යන ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28981,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටම කැළඹු මිග්යානා නඩුව යළි කැඳවයි!
රටම කැළඹු මිග්යානා නඩුව යළි කැඳවයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKWewpeAY9UPH4EEGHiMomgnZoPXFSrEcTC0cjluis0pvxPs7rj73j1ZuHX2N6W-BgCUy6z9DHkWP-2ifcx3LQsX2yffbk-rccKhvXP47ZW3P0SdbyvbRVw59NxemwULHyt8jrDi5zTEaggXOOHz0BmW2whbFh1GIZ9Yw2B2JUnhce4k267P_IPm1gNuDc/s320/udayanga.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKWewpeAY9UPH4EEGHiMomgnZoPXFSrEcTC0cjluis0pvxPs7rj73j1ZuHX2N6W-BgCUy6z9DHkWP-2ifcx3LQsX2yffbk-rccKhvXP47ZW3P0SdbyvbRVw59NxemwULHyt8jrDi5zTEaggXOOHz0BmW2whbFh1GIZ9Yw2B2JUnhce4k267P_IPm1gNuDc/s72-c/udayanga.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy