ර ටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳව මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්න්තු මන්ත්‍රී ෆීල්ඩ් ම...
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳව මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්න්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්විමන් ඔහු මේ බව කියා සිටියේය.
ත්‍රස්තවාදය සියයට අනුනමයක් අවසන් කර ඇති බවට පසුගියදා ආරක්ෂ ලේකම්වරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත පැමිණ ප්‍රකාරශ කළ බව පාර්ලිම්න්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එහෙත් ආරක්ෂාව ගැන අවබෝධයක් නැති පුද්ගලයන් විසින එවැනි ප්‍රකාශ සිදුකද ත්‍රස්තවාදය එලෙස අවසන් කිරීමට නොහැකි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ දේශපාලකයින්ගේ කථාවලට නොරැවටී සිහිකල්පනාවෙන් සිටින ලෙසයි.

COMMENTS