දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා - ඉන්දීය අගමැති
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා - ඉන්දීය අගමැති

PropellerAds

ශ්‍රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත...

ක්‍රීඩක ගැටළුවලට තිත තියන්න හරීන් පෙරට
ජනාධිපති කාර්යාලය අගමැති වත්කම් ප්‍රකාශය අවහිර කිරීමේ උත්සාහයක
IMF ණය ගන්න මුදල් ඇමැති ඇමෙරිකාවට
ශ්‍රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවර දී ඊයේ  (14) ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර සහෝදරියන්ගේ සුබසාධනය සහ බලාපොරොත්තු ඉටු කිරීමට සිය ආණ්ඩුව සෑම විටම පියවර ගෙන ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

“යාපනයේ සංචාරය කළ එක ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමට ලැබීම භාග්‍යයක්. සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනවා. දෙමළ ජනතාවට අතීතයට වඩා වැඩි වශයෙන් අපි සම්පත් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බව සඳහන් කරන්න අවශ්‍යයි. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා.

අපේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්නය දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ ඉතිහාසය මතක් කරන්න මා සූදානම් නැහැ. අපේ ආණ්ඩුවේ අපේ නෛතික අභිලාෂ ආරක්ෂා කරන බවට මා සහතිකයක් දෙනවා. ශ්‍රී ලංකාවේ දී අපේ ධීවරයන් අත්අඩංගුවට ගත් විගස ඔවුන් නිදහස් කරගැනීමට අපි පියවර ගන්නවා.

මගේ කාලය තුළදී ඉන්දීය ධීවරයන් 1,600 ක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. මේ වෙද්දි කිසිදු ඉන්දීය ධීවරයකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ නැහැ. ඒ වගේම බෝට්ටු 313ක් නිදහස් කරගැනීමට ද අපි සමත් වී සිටිනවා. ඉතිරි බෝට්ටු ටික ද අපි නිදහස් කරගන්නවා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා - ඉන්දීය අගමැති
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා - ඉන්දීය අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhywMEjfwqdIsSpIBSyRu6wZoIvQNfEXAR6k_cRMoOWRnvJzr7T6N80K6avwur0ySIWXOY1tjI9bZNpofgmbmNcqcm0osBj6sGt1xzA7aCJL0OqHXmJ7Y9XdnImQ9Doc1ir4H7yVBzsUWo/s320/modi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhywMEjfwqdIsSpIBSyRu6wZoIvQNfEXAR6k_cRMoOWRnvJzr7T6N80K6avwur0ySIWXOY1tjI9bZNpofgmbmNcqcm0osBj6sGt1xzA7aCJL0OqHXmJ7Y9XdnImQ9Doc1ir4H7yVBzsUWo/s72-c/modi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_154.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_154.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy