ශ්‍රී ලංකා පොදුජන ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළහොත් ඊට විරෝධය පා විපක්ෂ ප...
ශ්‍රී ලංකා පොදුජන ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළහොත් ඊට විරෝධය පා විපක්ෂ ප‍්‍රබල මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සන්ධානයකට එකතු වුන බව එම පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිව තිබේ.
මෙම ප්‍රබලයා සෘජුව එක්සත් ජාතික පක්ෂයට එක් නොවුණු ඇති බවත් ඔහු ජනාධිපතිවරණය සඳහා ගොඩනැඟෙන පුළුල් පෙරමුණේ පාර්ශවකරුවෙක් ලෙස සිටිනු ඇති බවත් සදහන්ය.
මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද කියා සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු විපක්ෂයේ ප්‍රබලවකු ඇතුළු කිහිප දෙනෙක් තම පාර්ශ්වයට එක්වන බවයි.

COMMENTS