දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉවත් වන්නේ ජනාධිපති ධුරයයි..? මෛත‍්‍රි දිගටම රාජ්‍ය නායකයා.. නව සන්ධානයකුත් සූදානම්
Homeප්‍රවෘත්ති

ඉවත් වන්නේ ජනාධිපති ධුරයයි..? මෛත‍්‍රි දිගටම රාජ්‍ය නායකයා.. නව සන්ධානයකුත් සූදානම්

PropellerAds

ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු නොව...

“මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”-රාජිත සේනාරත්න කියයි
මහින්දානන්ද කිව්වාට කරන්න බෑ. එතුමා ඉන්නෙ ස්ට්‍රෙස් එකේ. පව්. මටත් බැංකු බ්ලැක් ලිස්ට් කෙරුවෑකි - නැනෝ මොහාන් (video)
නැගෙනහිර අරාබි භාෂා මාර්ග නාම පුවරු ඉවත් කරයි..
නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු නොවන බවට ජනාධිපතිවරයාගේ සමීප ප‍්‍රතාශකයෙකු කියා සිටියේය. ඉදිරි කාල සීමාව තුළ ජනාධිපති ක්‍රමය මෙරටින් අහෝසි වීමේ ඉඩක් ඇති බවද කී ඔහු මීළඟට බිහිවන්න රාජ නායක තනතුර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බවද පැවසීය.

ඒ සඳහා වන නව සන්ධානයක සාකච්ඡා මේ වනවිට ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ නොවදින බව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේ යැයි පලවන වාර්තාද ඉහත ප්‍රකාශකයා පිළිගත්තේය.

ජනාධිපතිවරණයට තරඟ නොවදින බව පැවසුවා මිස රාජ්‍ය පාලනයෙන් සමුගන්නා බව හෝ රාජ්‍ය නායකයා වීම අතහරින බවක් ජනාධිපතිවරයා විසින් පවසා නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉවත් වන්නේ ජනාධිපති ධුරයයි..? මෛත‍්‍රි දිගටම රාජ්‍ය නායකයා.. නව සන්ධානයකුත් සූදානම්
ඉවත් වන්නේ ජනාධිපති ධුරයයි..? මෛත‍්‍රි දිගටම රාජ්‍ය නායකයා.. නව සන්ධානයකුත් සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4vbRB7Tf2-B7WZufKRZETr3j51PPwQS-jYRPJ8hYu-ssACDdDNVwXM_kzsmc70WSGCipoa-YMZfooLhhztv2GND_neFtdB1cnjnUouOWYS2iGLGk6N9yNjCDwwTSzJhkTvpl8w8clSRsz/s320/mithree.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4vbRB7Tf2-B7WZufKRZETr3j51PPwQS-jYRPJ8hYu-ssACDdDNVwXM_kzsmc70WSGCipoa-YMZfooLhhztv2GND_neFtdB1cnjnUouOWYS2iGLGk6N9yNjCDwwTSzJhkTvpl8w8clSRsz/s72-c/mithree.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy