දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”-රාජිත සේනාරත්න කියයි
Homeප්‍රවෘත්ති

“මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”-රාජිත සේනාරත්න කියයි

PropellerAds

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව කිසිදිනෙක දුම්වැටි හෝ මත්පැන් සඳහා බදු පැනවූයේ නැතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි අද ...

පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා.. අගදරගුරු පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම සැකයි - හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්
පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා.. අගදරගුරු පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම සැකයි - හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්
ආණ්ඩුවට 2/3 නෑ.. අඩුපාඩු මන්ත‍්‍රීන් ගන්න සල්ලි පිරවූ සූට්කේස්
වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව කිසිදිනෙක දුම්වැටි හෝ මත්පැන් සඳහා බදු පැනවූයේ නැතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි
අද පාර්ලිමේන්තුවේදී පැවති අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියාසිටියේ දැන් රුපියල් 5කින් වැඩි කර ඇති නමුත් කළ යුත්තේ ප්‍රතිශතයකින් බදු වැඩිකිරීම බවයි.

වත්මන් ආණ්ඩුව ජනතාවට බදු ගසා කොම්පැනිකාරයින්ට සහන සලසන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

“මම ස්තූතිවන්ත වෙනවා සිගරට්වලට. මෙච්චර කල් හැම එකටම බදු ගැහුවා. හැම අත්‍යවශ්‍ය ආහාර බොහෝ ඒවට බදු ගැහුවා’ නමුත් මේ ආණ්ඩුව ආපු දා ඉඳලා කවදාකවත් සිගරට්වලට බදු ගැහුවේ නෑ. අරක්කුවලට බදු ගැහුවේ නෑ. අද මුල් වරට රුපියල් පහකින් වැඩි වෙලා . ඇත්තටම ආණ්ඩුවක් රුපියල්වලින් නෙවෙයි කරන්න ඕන බද්ධ ගහන්න ඕන සියයට ප්‍රතිශතයක් වශයෙන්. මම ඒ කාලෙ බදු ගැහුවෙ ආණ්ඩුවට යෝජනා කරලා සීයට අනූවක් දුම්කොළ නිෂ්පාදනවලට බදු ගැහුවා. එතකොට කොම්පැණිය කිව්වා 1%යි ඒගොල්ලන්ගෙ ලාභය කියලා. අපි පෙන්නලා දුන්නා නැහැ කියලා. දැන් මේකෙන් වෙන්නේ මොකද මේකේ ලාභය ආණ්ඩුවට 7%ක් ලාභ වෙනකොට ඒ සමාගමට 10% ක ලාභයක් ඇතිවෙනවා. මෙන්න මෙහෙමයි බදු ගහලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි. මම ඒ කාලෙ පැණිබීමවලට, දියවැඩියාව අහෝසි කරන්න පැණි බීමවලට බදු ගැහුවා ගිය ආණ්ඩුවෙන්. ඒක හැම සමාගම්වල බිමවලට හැම ග්‍රෑම් එකටම ශත 50 ගානේ ගැහුවා. මේ ආණ්ඩුව මොකද කළේ ඒක ශත 30කට අඩු කරා. මොකද මිනිස්සුන්ට දියවැඩියාව හදන්න. හදන සමාගම්වලට වාසි සලසන්නයි. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ට දුන්නා පළවෙනි ග්‍රෑම් 6 ට හයට සත පහක්වත් ගෙවන්න නෑ. මේ සහන කාටද දෙන්නේ? මේ සහන ජනතාවට ද ? කොම්පැනි කාරයින්ට අපි බදු ගැහුවෙ.” යැයි ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”-රාජිත සේනාරත්න කියයි
“මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”-රාජිත සේනාරත්න කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjQAUzt-X3CR-IKi7tuRFtaizP5R-tCOlG6l3EfcnEPsAu7Syy-jZXpvHHbvCpEvDhPB0uN2xV5o3GTbiwST0vof9fZ8XZuX-lqVbm7xxKLJ7r2KSNQs-et9lv-EuMCMNH3zACA_xHkVEN/s320/mkl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjQAUzt-X3CR-IKi7tuRFtaizP5R-tCOlG6l3EfcnEPsAu7Syy-jZXpvHHbvCpEvDhPB0uN2xV5o3GTbiwST0vof9fZ8XZuX-lqVbm7xxKLJ7r2KSNQs-et9lv-EuMCMNH3zACA_xHkVEN/s72-c/mkl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_755.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_755.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy