ක ලක පටන් විනාකිරි නිෂ්පාදනාගරයක් යයි කියමින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තු ...
කලක පටන් විනාකිරි නිෂ්පාදනාගරයක් යයි කියමින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් වටලා ඇත.
එහි තිබී නීති විරෝධී මත්පැන් නිඹ්පාදනයට යොදා ගන්නා ගෝඩා ලීටර 150,000ක් අත්අඩංගුවට ගෙන ඇත.
එය මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම නීති විරෝධී මත්පැන් තොගයයි.
කළුතර හිනැටියන්ගල ප‍්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
සමාජ ජාලාවල වාර්තා පලවන්නේ කලුතර දිස්ත‍්‍රික් දේශපාලඥයෙක් මීට සම්බන්ධ බවයි.

COMMENTS