දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාදිනල්තුමා විවේචනය කළ මංගලට මහින්දගෙන් ප්‍රහාරයක් !
Homeප්‍රවෘත්ති

කාදිනල්තුමා විවේචනය කළ මංගලට මහින්දගෙන් ප්‍රහාරයක් !

PropellerAds

ප සුගිය දින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පැවැත්වූ උපවාසයේදි ඒ හිමියන්ගේ සුවදුක් බැලීමට කොළඹ රදගුරු මැල්කම...

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය සූර්යාගේ ලකුණින්ද?
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුඛ ආවරණ සහිතව ක්‍රීඩා පිටියට - දිල්ලියේ වායු දූෂණය අදත් ඉහළ යයි
තිස්සට රට යන්න අවසර - රනිල් මෛත්‍රී අදත් උසාවි ඇවිත් නෑ
සුගිය දින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පැවැත්වූ උපවාසයේදි ඒ හිමියන්ගේ සුවදුක් බැලීමට කොළඹ රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද පැමිණියා. කෙසේ වෙතත් මෙහිදී කාදිනල්තුමන්ට අමාත්‍ය මංගල සමරවීරගෙන් එල්ල වූයේ දැඩි ප්‍රහාරයක්.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රට සන්සුන් කිරීමට පුරෝගාමී වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට මඩ ප‍්‍රහාර දියත් කිරීමට ක‍්‍රියා කළ මංගල සමරවීර ඇමැතිවරයා වහාම කාදිනල්තුමාගෙන් සමාව ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට පවසනවා.

මහනුවර දළදා මාලිගාව අබියසදී මාරාන්තික උපවාසයක යෙදුණු අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් බැලීමට ගිය කාදිනල්තුමාට මඩ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ රටේ බහුතර ජනතාව උන්වහන්සේ ගත් ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයන් අගය කිරීම නිසා ආණ්ඩුවේ තත්ත්වය කාට කාටත් පැහැදිලි වීම හේතුවෙන් බවද මෙවැනි ආගමික නායකයන් මේ ආකාරයට හෑල්ලූ කිරීම තුළින් ආණ්ඩුව තව තවත් පරිහානියට පත්වන බවද විපක්ෂ නායකවරයා පවසනවා.

මෙම තත්ත්වය මත මංගල ඇමැතිවරයාගේ මෙම ක‍්‍රියා කලාපය මුළුමහත් ජනතාවම හෙළා දකින අතර මංගල ඇමැතිවරයා කාදිනල්තුමාගෙන් සමාව ගත යුතු යැයි ද වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසා තිබුනා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාදිනල්තුමා විවේචනය කළ මංගලට මහින්දගෙන් ප්‍රහාරයක් !
කාදිනල්තුමා විවේචනය කළ මංගලට මහින්දගෙන් ප්‍රහාරයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNgsVOImOpCXSwM3MWeynFYmkfCMOiyTq73Tomk68twRsbKDEEvIo1VCL0HthtUS_3eLyYr1n7npr5hGo3YRsfK2SsmFVwH8Amn-I3eUOgBoj37kVZ_O7lI_oiEjL73icmgjh2_12FVLMZ/s320/b11f748e0d2c263a02e4e81813db8a9608c74d11.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNgsVOImOpCXSwM3MWeynFYmkfCMOiyTq73Tomk68twRsbKDEEvIo1VCL0HthtUS_3eLyYr1n7npr5hGo3YRsfK2SsmFVwH8Amn-I3eUOgBoj37kVZ_O7lI_oiEjL73icmgjh2_12FVLMZ/s72-c/b11f748e0d2c263a02e4e81813db8a9608c74d11.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_832.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_832.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy