දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය සූර්යාගේ ලකුණින්ද?
Homeප්‍රවෘත්ති

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය සූර්යාගේ ලකුණින්ද?

PropellerAds

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානයක් යටතේ තරඟ වැදීමට ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය ඇතුලු ද්‍රවිඩ පක්ෂ කි...

මාළු ආනයනය අත්හිටුවන්නැයි ඉල්ලීමක්
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ වර්තමානය සහ අතීතය
නාවික හමුදාව පවරාගත් ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් වැසියන් විරෝධතාවක
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය සූර්යාගේ ලකුණින්ද?

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානයක් යටතේ තරඟ වැදීමට ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය ඇතුලු ද්‍රවිඩ පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ.

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පෙරේදා (03) යාපනය මාධ්‍ය සමාජයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව තුළ මේ වන විට පැහැදීමක් නොමැති බවයි.

ඒ අනුව තමා නායකත්වය දරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සහ ආනන්ද සංගරී මහතා නායකත්වය දරන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ එක්ව නව සන්ධානයකින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවටයි.

මේ අනුව නව සන්ධානය සූර්යාගේ ලකුණින් ඉදිරි පලාත් පාලන මැතිවරණයන් වෙනුවෙන් තරඟ වැදීමට බොහෝ දුරට ඉඩ ඇති බවටද ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ අභ්‍යන්තර ආරංච් මාර්ග සඳහන් කොට සිටියේය.

මේ අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා නායකත්වය දරන සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය සමඟ උතුරු මහඇමති නායකත්වය දරන දෙමළ ජනතා සභාව මැතිවරණයට ඉදිරිපත් වීමට කැමත්ත පල නොකිරීම හේතුවෙන් බොහෝ දුරට ගජෙන්ද්‍ර කුමාර්

පොන්නම්බලන් මහතාද නව දෙමළ සන්ධානය යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවත්වෙමින් පවති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය සූර්යාගේ ලකුණින්ද?
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය සූර්යාගේ ලකුණින්ද?
http://ift.tt/2jfFWdj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_174.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_174.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy