ව ත්මන් ආණ්ඩුවේද හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක්, දැනට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් තම දෙවන විවාහය චාම් උත්සවයකින් ඔහුගේ නිවසේදි ආසන්න දිනකදී සිදු ක...
වත්මන් ආණ්ඩුවේද හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක්, දැනට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් තම දෙවන විවාහය චාම් උත්සවයකින් ඔහුගේ නිවසේදි ආසන්න දිනකදී සිදු කර ඇත.
මෙම විවාහය සදහා මන්ත්‍රීවරයාගේ හා නව බිරිදගේ පවුල්වල සමීපතමයන් කිහිප දෙනෙක් හැර
වෙනත් කිසිවෙකු සහාබාගි කරවා ගෙන නැත.

මෙම විවාහය සදහා මන්ත්‍රීවරයාගේ හා නව බිරිදගේ පවුල්වල සමීපතමයන් කිහිප දෙනෙක් හැර
වෙනත් කිසිවෙකු සහාබාගි කරවා ගෙන නැත.

COMMENTS