නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ මඩකලපුව නිල නිවාස පරිශ්‍රයේ තිබී ඊයේ සවස අත් බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය පැවසිය. ආණ්ඩුකාරවරයාගේ නිල නි...
නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ මඩකලපුව නිල නිවාස පරිශ්‍රයේ තිබී ඊයේ සවස අත් බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය පැවසිය.
ආණ්ඩුකාරවරයාගේ නිල නිවස අසල රථගාල අසල පවිත්‍ර කිරීමේදී මෙම බෝම්බය සොයා ගැන ඇත.
මඩකලපුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරව පොලිසිය හා බෝම්බ නිෂ්ක්‍රිය කරන විශේෂ කමාන්ඩෝ පිරිසක් විසින් බෝම්බ දෙක සොයා ගෙන ඇත.
මෙම සිදුවීම් සම්බන්ධව මඩකලපුව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වයි.
(ජවුෆර්කාන්- මඩකලපුව)
COMMENTS