ශ්රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවන බව ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වල මෙරට තානාපති හා මහකොමස...
ශ්රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවන බව ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වල මෙරට තානාපති හා මහකොමසාරිස් කාර්යාල විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කලාපීය හා ගෝලීය ආරක්ෂාවට බලපෑම් කරනු ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.
මුස්ලිම් ජනතාව හා මුස්ලිම් සරණාගතයන්ගේ ආරක්‍ෂාවට පසුගිය දිනවල එල්ල වී ඇති තර්ජන ගැන කණගාටුවන බවද නිවේදනයෙන් කියා සිටී.
ශ්‍රී ලංකාව තුල ඈත ගමක සිදුවන ඉතා කුඩා සිදුවීම්ද අන්තර්ජාලය මගින් විශාල සිදුවීමක් යයි හුවා දක්වමින් සිදුකරන ප්‍රචාර මහා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කිරීමේ අවදානමක් ඇති කරන බවද ප‍්‍රකාශණයේ තව දුරටත් දැක්වෙයි.

COMMENTS