ඇමැතිවරු හය දෙනෙකු විසින් සිදු කරන ලදැයි කියන දුෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ...
ඇමැතිවරු හය දෙනෙකු විසින් සිදු කරන ලදැයි කියන දුෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරිමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙයි.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, රත්නපුර හා වන්නි යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අමාත්‍ය ධුර දරණ හය දෙනෙකුට එරෙහිව මෙලෙස පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS