දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..
Homeප්‍රවෘත්ති

ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..

PropellerAds

මීළඟ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇතුළු පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාම බව ...

රජයේ සේවකයින්ගේ 45ක් වූ වාර්ෂික නිවාඩු 25 තෙක් අඩු කිරීමට යෝජනාවක්!
තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි!
සාක්‍ෂි නිශ්චිත වූ ගමන් කෙහෙලිය අත්අඩංගුවට..
මීළඟ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇතුළු පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාම බව එම පෙරමුණ මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා කියා සිටියේ කුමාර වෙල්ගම මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව සැලකුම් ලබන්නට උවමනාවක් ඇතතේ නම් වහා ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරන ලෙසසයි.

කාලයක් තිස්සේ ඔහු විසින් සිදුකගේ දෙබිඩි කටයුත්තක් බවට සැක මතුවන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කළේ කුමාර වෙල්ගම මහතා කුමන අදහසක් ඇතුව කුමන දේ පැවසුවද තම පාර්ශවයේ සියලු දෙනා සිටින්නේ ඒකමතික තීරණයක බවත් එනම් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බවත්ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..
ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_e7lZ5SfRpkxS66A-PyhTuZfZeACg9VvhXaM1Q9HpkBejoK3a-c-actaIr9fGSQGxxoK9hmOUt_24QuIWsZph4e6rl6zdWxAMOFdAIJUO_jknrqF4Eog7pNUiGhl0JtSdjdTkFVNQY6vy/s320/kumara-welgama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_e7lZ5SfRpkxS66A-PyhTuZfZeACg9VvhXaM1Q9HpkBejoK3a-c-actaIr9fGSQGxxoK9hmOUt_24QuIWsZph4e6rl6zdWxAMOFdAIJUO_jknrqF4Eog7pNUiGhl0JtSdjdTkFVNQY6vy/s72-c/kumara-welgama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_410.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_410.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy