දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි!
Homeප්‍රවෘත්ති

තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි!

PropellerAds

වසකරටකට ආසන්න කාලයකින් අනතුරුව නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් අද (23) වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ගම්පොල ඇත්...

ලංකාවේ පිරිසක් උගන්ඩා බැංකුවක් සල්ලිවලට ගනී!
Exclusive : සාරා ජෙස්මින්ගේ DNA ගැන කවුරුත් නොදන්න කතාව!
අද රටපුරා විරෝධතා අරඹයි!
වසකරටකට ආසන්න කාලයකින් අනතුරුව නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් අද (23) වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි. කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු ආසාදනයකින් ඊයේ මියගිය මෙම පුද්ගලයාගේ මරණය පිළිබඳව සැක සිතී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව අද තහවුරු වූයේ යැයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

මේ වනවිට දිවයිනේ ඔමික්‍රොන් JN.1 ප්‍රභේදය පැතිරෙමින් ඇතැයි තමන් අනුමාන කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළේය.

නිශ්චිත විද්‍යාත්මක තහවුරු කිරීමක් නැතත් මේ දිනවල පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් ඔමික්‍රෝන් JN.1 ප්‍රභේදය විය හැකි බවට ඔහු අනුමාන කළේ ඉන්දියාව ඇතුළු ගෝලීය තත්ත්වයන් ගැන කරන ලද ඇගයීමකින් අනතුරුවය.

එබැවින් ජනාකීර්ණ ස්ථානවල, වාතාශ්‍රය අඩු ස්ථානවල ගැවසෙන අය මෙන්ම ප්‍රතිශක්තිය ඌණ පුද්ගලයින්, වැඩිහිටියන් හැකිතරම් දුරට මුව ආවරණ භාවිතා කිරීම යෝග්‍ය බවට යෝජනා කරමින්  මහාචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් ලෙසින් හැඳින්වූ වර්ථමාන X සමාජවේදිකාවේ සටහනක් තබා තිබුණේය.

lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි!
තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfNf2AbRkWZCzaS-kJ16wN0BX7wKAWG-jhZP3PYhBrV2EwG1WHNvv3y-uFnI7XyaQT3w6Wyup3UDsh2HbJ_vI6AK6IEqkAhQ28NXHgFx94GrAfYbSd5FN1hAmQlp5RWj-9-VMPvDJctXU5bhZ80EcgmfbG5lc5HciYzE1JM3CUb5666_QWnff2rKyWCVzE/s320/ko.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfNf2AbRkWZCzaS-kJ16wN0BX7wKAWG-jhZP3PYhBrV2EwG1WHNvv3y-uFnI7XyaQT3w6Wyup3UDsh2HbJ_vI6AK6IEqkAhQ28NXHgFx94GrAfYbSd5FN1hAmQlp5RWj-9-VMPvDJctXU5bhZ80EcgmfbG5lc5HciYzE1JM3CUb5666_QWnff2rKyWCVzE/s72-c/ko.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy