මු ස්ලිම් ආගමිකයන්ගේ නෝම්බි කාලයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීම ශාපයක් යයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කරයි. අද මුස්ලි...
මුස්ලිම් ආගමිකයන්ගේ නෝම්බි කාලයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීම ශාපයක් යයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කරයි.
අද මුස්ලිම් තරුණයන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ දුරකතනවල සහරාන්ගේ වීඩියෝ තිබීම හේතුකොටගෙන බවද ඔහු පැවසීය.
ආණ්ඩුව විසින් කරන ඇතැම් කටයුතු නිසා මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් කරවන බවද ඔහු සදහන් කලේය.
මුස්ලිම් ජනතාවට මෙම ආණ්ඩුව මෙවන් දෙයක් කරාවි යයි නොසිතු බවද හිටපු ආණ්ඩුකාරයා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාස්කු දින බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අදහස් පල කරමිනි.

COMMENTS