කින්නියා - මනල්ආරු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීති විරෝධී වැලි ගොඩ දැමීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතු...
කින්නියා - මනල්ආරු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීති විරෝධී වැලි ගොඩ දැමීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර පලා යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලි ජාවාරමේ නිරතව සිටී තවත් පුද්ගලයින් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
මේ වනවිට දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
COMMENTS