අපේ රටේ මේ පක්ෂ විපක්ෂ 75%ට වැඩිය ඉන්නේ හොරු බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. ඒ ඊයේ (20) පාර්ලිමේන්තුවේදීය. එහි...
අපේ රටේ මේ පක්ෂ විපක්ෂ 75%ට වැඩිය ඉන්නේ හොරු බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඒ ඊයේ (20) පාර්ලිමේන්තුවේදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපේ රටේ මේ පක්ෂ විපක්ෂ 75%ට වැඩිය ඉන්නේ හොරු. අපෙත් ඉන්නේ හොරු, අර පැත්තෙත් ඉන්නේ හොරු අනිත් පැත්තෙත් ඉන්නේ හොරු. මන් එක්ක වාදෙකට ආවොත් මන් ළඟ ෆයිල් ටික තියෙනවා, සියලු දෙනාගේම පැටිකිරිය කියන්න ලෑස්තියි. කොයි කාගේත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත. අද ලංකාවේ තියෙන්නේ පක්ෂ දෙකයි. මේ පක්ෂ දෙකේම ඉන්නේ හොරු. ජේ.වි.පි පක්ෂය කියනවා සුපිරිසිදු පක්ෂයක් කියලා. නමුත් බැංකු ඉස්සෙල්ලාම කඩුවේ කවුද? කියන්න ගියොත් ලිස්ට් එකම කියන්න වෙනවා. ඒ හින්දා ලංකාවේ බහුතරයක් ජනතාවත් හොරු, මිනිස්සුත් හොරු. යකාගේ හැටියට විමානේ.”
COMMENTS