ජ නාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සළුසල අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හරින්නැයි නියෝග කර ඇත. සළුසල ප‍්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ ජාවත්...
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සළුසල අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හරින්නැයි නියෝග කර ඇත.
සළුසල ප‍්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ ජාවත්ත ඉඩම පොලිස් මූලස්ථානය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා විසින් දන්වා ඇත.
ජනාධිපති කාර්යාලයේදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති හමුවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

COMMENTS