අපවත් වී වදාළ බෙල්න්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද ශ්...
අපවත් වී වදාළ බෙල්න්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.
දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර පස්වරු එකට විහාරස්ථානයෙන් පිටත් විය. අදාළ රථ පෙරහැර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට ලඟා වීමෙන් අනතුරුව ආදාහන පුජෝත්සවය ආරම්භ කිරීමට නියමිතය.
COMMENTS