ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වනවා. එල්.ටි....
ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වනවා. එල්.ටි.ටි.ඊ. හිතවාදින් පිරිසක් විසින් ශ්‍රි ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදි සිදුවු බව කියන මිනිස් ඝාතනයන්ට එරෙහිව විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි ලන්ඩනයෙන් ලැබෙන වාර්තා සදහන් කර සිටින්නේ.
ලොව තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ධජද ප්‍රදර්ශනය කරමින් 30කට ආසන්න පිරිසක් ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නියැලෙමින් සිටියි.

ලොව තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ධජද ප්‍රදර්ශනය කරමින් 30කට ආසන්න පිරිසක් ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නියැලෙමින් සිටියි.

COMMENTS