ත නතුරු වලින් ඉවත් වූ මුස්ලිම් ජාතික ඇමතිවරුන් එම ඇමති ධූර නැවතත් භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳ අවසාන තීරණයක් ගැනීම සඳහා පාර්ලිමෙන්තු සංකීර...
තනතුරු වලින් ඉවත් වූ මුස්ලිම් ජාතික ඇමතිවරුන් එම ඇමති ධූර නැවතත් භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳ අවසාන තීරණයක් ගැනීම සඳහා පාර්ලිමෙන්තු සංකීර්ණයේදී අද (18) පෙරවරුවේ රැස්වන බව වාර්තාවේ.
යළි ඇමති ධූර භාරගන්න යැයි ඇමති ධූර වලින් ඉවත් වූ මුස්ලිමි මැති ඇමතිවරුන්ට සමාජයේ විවිධ පාර්ශව වලින් ඉල්ලීම් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව කරුණු සළකා බලා අවසාන තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පවත්වන වැඩිදුරටත් වාර්තාවේ.

COMMENTS