"අර සේවාගම හාදයා අර සුදු පොඩි එකා unp එකේ ඉන්නකොට මම තමයි ගෙනහල්ලා මහින්ද මහත්තයා ගාවට දාලා ජන්දදෙට දැම්මේ" යැයි හිටපු ජනපති මෛත්...
"ඇයි මේ උදේ 07ට ජන්දය දාන්න යනවා කියන්නේ? 10ට යනවා කියන්න පුළුවන්නේ. ඔක්කොටම 07නේ මතක් වුණේ.
හතේ මහත්තයා ගමේ මහත්තයා ගැන මතක් කරලා අගෝස්තු 05 වැනිදාට ජන්දය දාන්න." යැයි සිරිසේන මහතා පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
"මම මහ මැතිවරණ 6ක් ඉල්ලුවා. හයේම පළවෙනියා. ජනාධිපතිට ඉල්ලනකොට මොනවද ඔය යකාට පුළුවන් කියලා මෙහෙ අයම ඇහුවා. මම ජනාධිපති වුණා. පොළොන්නරුව අනිත් පැත්ත හැරෙව්වා." යැයිද සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS