වේ ළුපිල්ලේ ප්‍රභාකරන්ට එරෙහිව කිසිම අධිකරණයක ත්‍රස්තවාදියෙක් යැයි චෝදනාවක් ගොනු කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පලාත් සහා මන්...
වේළුපිල්ලේ ප්‍රභාකරන්ට එරෙහිව කිසිම අධිකරණයක ත්‍රස්තවාදියෙක් යැයි චෝදනාවක් ගොනු කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පලාත් සහා මන්ත‍්‍රී මෙවර පාර්මේන්තු අපේක්ෂක නලින් හේවගේ මහතා සඳහන් කරයි. එමෙන්ම ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු යයි කිසිදු උසාවියකින් ඔප්පු වී නැතැයිද ඔහු පැවසීය.
ඒ ආකාරයට රාජපක්ෂලා හොරුන් නොවෙයි යැයි පවසන්නේ නම් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ඔහු සඳහන් කළේ ය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් වෙත සාකච්ඡාවක් ලබා දෙමිනි.

ඒ ආකාරයට රාජපක්ෂලා හොරුන් නොවෙයි යැයි පවසන්නේ නම් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ඔහු සඳහන් කළේ ය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් වෙත සාකච්ඡාවක් ලබා දෙමිනි.

COMMENTS