මී ලග කැබිනට් මණ්ඩල හමුව එළැඹෙණ 18 වැනි අගහරුවාදා දිනයේ පැවැත්වෙන බව ඇමති මනෝ ගනේෂණ් මහතා සදහන් කරයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව...
මීලග කැබිනට් මණ්ඩල හමුව එළැඹෙණ 18 වැනි අගහරුවාදා දිනයේ පැවැත්වෙන බව ඇමති මනෝ ගනේෂණ් මහතා සදහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන්නේ යයිද ඒ මහතා සදහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ පාස්කු බෝම්බ ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන තෙක් කැබිනට් මණ්ඩලය නොකැදවන බවයි.

COMMENTS