දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම්
Homeප්‍රවෘත්ති

උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම්

PropellerAds

පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ  උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට නීතිය සාමය හා...

රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතුයි – ඇමති චාමර සම්පත්
හරක් කටාට, කුඩු සලිදුට සුපිරි අවන්හලකින් ආහාර!
මහින්දාන්නද මරන්න කෙහෙළිය උත්සහ කළ නඩුවට දින නියම වෙයි!
උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම්

පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ  උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය  පියවර ගෙන තිබේ.

ඒ අනුව උප පොලිස් පරීක්ෂක සේවයේ  කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකුට  පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් ලබාදීමට නියමිතය.

ඊට අමතරව උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08ක සේවා කාලය සම්පූර්ණ කරනු ලැබූ නිළධාරීන් 2426 ක් සඳහා ද අධි සේවක පදනම මත පොලිස් පරීක්ෂක සේවයට උසස්වීම් ලබාදීමට සැළසුම් කර තිබේ.

දැනට වසර 08ක කාලයක් කාන්තා උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කළ නිළධාරීනීන් 320 දෙනෙකුට ද කාන්තා පොලිස් පරීක්ෂකවරියන් ලෙස උසස්වීම් හිමිවනු ඇත.

නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ උසස් නිළධාරීන් සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණ වලට එලඹ  තිබේ.

අදාළ යෝජනා අද දිනයේ ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී තනතුරු වල පවතින පුරප්පාඩු පිරවීමට ද තීරණය කර තිබෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම්
උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම්
http://ift.tt/2jo3hK3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_123.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_123.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy