දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පොහොට්ටුවට එකතු වෙන්න බැරි වුණේ දෙන්නෙක් විරුද්ධ නිසා" - දයාසිරි හෙළි කරයි
Homeප්‍රවෘත්ති

"පොහොට්ටුවට එකතු වෙන්න බැරි වුණේ දෙන්නෙක් විරුද්ධ නිසා" - දයාසිරි හෙළි කරයි

PropellerAds

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකතු වීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින දෙදෙනකුගේ දැඩි විරෝධය නිසා බැවින් ඉදිරියේ දී පක්‍ෂයට මුහුණ දීමට ස...

එජාප මන්ත‍්‍රී පිරිස මැද පොහොට්ටු මන්ත‍්‍රිගේ කණට ගහයි.. කුණුහරුප වපුරයි.. මන්ත‍්‍රී රෝහලේ - (Photos)
Mr. ක්ලීන් දැවැන්ත හොරෙක්.. පාස්කු ප‍්‍රහාරයේ සැගවු කතාව විජේදාස හෙලි කරයි
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝඨා කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකතු වීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින දෙදෙනකුගේ දැඩි විරෝධය නිසා බැවින් ඉදිරියේ දී පක්‍ෂයට මුහුණ දීමට සිදුවන සියලු ප්‍රශ්නවලට ඒ දෙදෙනා වගකිවයුතු බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 

ඒ ඊයේ (06) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතාත් පක්‌ෂයේ එකතුවට කැමති බවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් අති බහුතරය කැමැති බවත් මෙම දෙදෙනාගේ විරෝධය නිසා එකඟතා කඩාකප්පල් වූ බවද පැවසීය.

අනාගත නායකයින් වෙන්න බලාගෙන ඉන්න මෙම පුද්ගලයන් දෙදෙනාගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද ඇමැතිවරයා පැවසීය.

මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් ආයතනයක්‌ ජයග්‍රහණය කිරීමට සියයට 60 ක බහුතරයක්‌ ගත යුතු බවත් එය පක්‍ෂවලට ඉතා අසීරු ඉලක්‌කයක්‌ බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනත් පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතු බවට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද ඒ අනුව පොහොට්‌ටුව දිනවන්න කිසිවෙකු ක්‍රියා කළහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පොහොට්ටුවට එකතු වෙන්න බැරි වුණේ දෙන්නෙක් විරුද්ධ නිසා" - දයාසිරි හෙළි කරයි
"පොහොට්ටුවට එකතු වෙන්න බැරි වුණේ දෙන්නෙක් විරුද්ධ නිසා" - දයාසිරි හෙළි කරයි
http://ift.tt/2iYpRvN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_151.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_151.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy