අ නාගත මාතෘභූමිය වෙනුවෙන් මේ රටේ සමහර මිනිසුන් මරා දාන්න වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා සදහන් කරයි. ජනාධිපති මෛත‍්...
අනාගත මාතෘභූමිය වෙනුවෙන් මේ රටේ සමහර මිනිසුන් මරා දාන්න වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා සදහන් කරයි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
‘අනාගත මාතෘභූමිය වෙනුවෙන් මේ රටේ සමහර මිනිසුන් මරා දාන්න වෙනවා. මේ මිනිස්සු මරලා දාන්න ඕන.
ජනාධිපතිතුමා ඒ තීන්දුව අරගෙන අත්සන් කළා නම් මම හිතන්නේ තුමා ශ්‍රේෂ්ඨ තීන්දුවක් තමයි අරගෙන තියෙන්නේ’ යයිද මන්ත‍්‍රිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

COMMENTS