දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ නිසා ෂරියා නීතිය යටතේ වද දීලා - මාර්තු 29 දාපු පැමිණිල්ලට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූනි 20
Homeප්‍රවෘත්ති

සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ නිසා ෂරියා නීතිය යටතේ වද දීලා - මාර්තු 29 දාපු පැමිණිල්ලට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූනි 20

PropellerAds

බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට "බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි...

’යකඩි’ ට නැවතත් මෑන් බූකර් සම්මානය?
තාජුඩීන් ඝාතන පරීක්ෂණය ; ශිරන්ති නොඑයි.
උමා ඔය විනාශය උග්‍රවෙයි - ජනතාව ගිණියම්වෙයි.
බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට "බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවද්දවිම" පිළිබඳව බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (20) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.

අදාළ කාන්තාව මෙම සිද්ධිය පිළිබඳව පවසන්නේ "ෂරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා" යනුවෙනි.

සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019 මාර්තු මස 03 වන දින CIB 2 22/327, මාර්තු මස 25 වෙනිදා දින CIB 128/19, මාර්තු මස 26 වෙනිදා CIB 3 162/146, ,මාර්තු මස 30 වෙනිදා CIB 1 340/358 සහ මාර්තු 29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවද ඇය මෙහිදී ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදු කර නොමැති අතර පසුගිය සතියේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ජාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ සිද්ධිය පිළිබඳව රටට හෙළිකිරීමත් සමගම ලහි ලහියේ පරීක්ෂණ සිදුකර මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත.

එරන්ද කේ. නවරත්න
-nethnews

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ නිසා ෂරියා නීතිය යටතේ වද දීලා - මාර්තු 29 දාපු පැමිණිල්ලට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූනි 20
සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ නිසා ෂරියා නීතිය යටතේ වද දීලා - මාර්තු 29 දාපු පැමිණිල්ලට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූනි 20
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIExgp5Dzzpk2FjqGFtRDlzCF3_L4o2tBIpVmUtNitUBAUYB010LTu7DDrzV-47mYbdm7spOTkXQou1lEJBecf3hn7oL63K4BGiVPQFHTm94ETqRCBgoR7Kh-u3jeKjEzxN8Y27R4J-qlz/s320/policeeee.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIExgp5Dzzpk2FjqGFtRDlzCF3_L4o2tBIpVmUtNitUBAUYB010LTu7DDrzV-47mYbdm7spOTkXQou1lEJBecf3hn7oL63K4BGiVPQFHTm94ETqRCBgoR7Kh-u3jeKjEzxN8Y27R4J-qlz/s72-c/policeeee.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/29-20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/29-20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy