ගෝ ඨාභය රාජපක්ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්දව අමෙරිකා කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ...
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්දව අමෙරිකා කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙමල ජාතික පුද්ගලයන් 08ක් සිංහල ජාතිකයන් 02ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ඊයේ දිනයේදීය.
පැමිණිලිකරුවන් පැමිණිලි කර ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස සිටියදී සිදු වූයේ යයි කියන සිදුවිම් කිහිපයක් ගැන චෝදනා කරමිනි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා තව දුරටත් ඇමරිකා පුරවැසියෙක් යයි සලකමින් එම පැමිණිලි ඇමරිකා අධිකරණයේ ගොනු කර ඇත.

COMMENTS