ගෘහ සේවක සේවිකාවන් සඳහා ඉදිරියේදී අර්ථ සාධක අරමුදල් ලබා දීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිර...
ගෘහ සේවක සේවිකාවන් සඳහා ඉදිරියේදී අර්ථ සාධක අරමුදල් ලබා දීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පැවසීය.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අකිල විරාජ් කාරියවසම් මහතාද මීට එක් වී සිටී අතර නව කම්කරු කාර්යාලය සඳහා රුපියල් මිලියන 160ක් වියදම් කර තිබේ.
COMMENTS