දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'wash room' ලේබලයෙන් අගලවත්තේ අයිතිකාරයකු නැති මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් !
Homeප්‍රවෘත්ති

'wash room' ලේබලයෙන් අගලවත්තේ අයිතිකාරයකු නැති මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් !

PropellerAds

අ ගලවත්ත නගරයේ නීතියානුකූල හිමිකමක් නොමැතිව පිරිසිදු වීමේ ස්ථානයක් (wash room) ලෙස පෙන්වා දෙමින් පවත්වාගෙන යන මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් ...

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
රනිල්ට සහය දෙන්න විග්නේෂ්වරන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි
ශ්‍රීලනිප ඇමැතිවරුන් ආණ්ඩුවෙන් දොට්ට දාන්න එජාප ඇමැතිවරු සැරසෙයි?
ගලවත්ත නගරයේ නීතියානුකූල හිමිකමක් නොමැතිව පිරිසිදු වීමේ ස්ථානයක් (wash room) ලෙස පෙන්වා දෙමින් පවත්වාගෙන යන මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් එම ස්ථානයෙන් ඉවත්කිරීමට අගලවත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක පි‍්‍රයන්ත විජේසිංහ මහතා (ස්වාධීන) ප‍්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජන සියලූ මන්තී‍්‍රවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

අගලවත්ත ප‍්‍රාදේශීය සභාවේ පසුගියදා පැවැති මැයි මස මහ සභා රැස්වීමේදී විපක්ෂ නායක ප‍්‍රියන්ත විජේසිංහ මහතා මෙම යෝජනාව ගෙන ආ අතර අගලවත්ත නගරයේ පරණ පාරේ වෙළෙඳ සල් අතර ස්ථානයක මෙම මුස්ලිම් ආගමික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත්” ඒ සඳහා කිසිඳු නීත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති බවත්” මුස්ලිම් පල්ලියක් ස්ථාපිත කිරීමට තරම් මුස්ලිම් ජාතිකයන් අගලවත්තේ නොමැති බවත්” එම ස්ථානය පිළිබඳව කිසිවකු වගකීම නොදරන බවත්” එම නිසා මෙය ප‍්‍රදේශයේ සාමය පවත්වාගෙන යෑමට බාධාවක් බවත් සභාවේ බලතල අනුව එය වසා දැමීමට කටයුතු කළ යුතු බවත් පැවසීය. මෙහිදී එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර වින්දික කරුණාසේන මහතා අදහස් දක්වමින් අප උපතින් බෞද්ධයන් වුණත් මේ රටේ සියලූ ආගම්වලට ගරු කරනවා. එහෙත් පෙට්ටි කඩ දානවා වගේ මෙරටේ ආගමික ස්ථාන ඉදිකිරීම අනුමත කරන්නේ නෑ. මෙම ස්ථානය පිරිසිදු වීමේ ස්ථානයක් (wash room) ලෙස හඳුන්වමින් එහි කොටසක් යාඤා කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. එයට ප‍්‍රදේශවාසීන්ගේ විශාල විරෝධයක් ඇතිවී තිබෙනවා. එනිසා බලධාරීන් වගකීමෙන් කටයුතු නොකළොත් අගලවත්තේ අයහපත් තත්වයක් ඇතිවීමට ඉඩ තියනෙවා යැයි ප‍්‍රකාශ කළේය. සභාපති ජයසේන කඹුරාවල මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය. මෙම ආගමික මධ්‍යස්ථානය පිළිබඳව ප‍්‍රදේශවාසීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ පිළිබඳව පසුගිය දිනක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡුාවක් පැවැතියා.

එහිදී කිසිවකු එම ස්ථානයේ අයිතිය තහවුරු කිරීමට සමත් වුණේ නෑ. කිසිවකු එහි වගකීම භාරගැනීමට ඉදිරිපත් නොවුවහොත් එය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා.

මහිලාල් පද්මසූරිය - අගලවත්ත


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'wash room' ලේබලයෙන් අගලවත්තේ අයිතිකාරයකු නැති මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් !
'wash room' ලේබලයෙන් අගලවත්තේ අයිතිකාරයකු නැති මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-ClEc27GyCKEFlXb-8yRb75JdRNdODH1EVJGp08_3fnfJ_q9frhr7yW11oZFMpDNpyaRZ85l2daSZiebRJf9zF3GBXr_uXwfpX2vsnn3KvBJF6l-h7B7KqiAkiMZGQ2WrzBCKqmlurolS/s320/wosh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-ClEc27GyCKEFlXb-8yRb75JdRNdODH1EVJGp08_3fnfJ_q9frhr7yW11oZFMpDNpyaRZ85l2daSZiebRJf9zF3GBXr_uXwfpX2vsnn3KvBJF6l-h7B7KqiAkiMZGQ2WrzBCKqmlurolS/s72-c/wosh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/wash-room.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/wash-room.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy