ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් අද (02) පත්ව තිබේ. රංජිත් ප්‍රනාන්දු මහතා සභාපති වශයෙන්ද, එහි සාමාජිකයින් වශයෙන්...
ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් අද (02) පත්ව තිබේ.
රංජිත් ප්‍රනාන්දු මහතා සභාපති වශයෙන්ද, එහි සාමාජිකයින් වශයෙන් මනෝ තිත්තවැල්ල, අචාර්ය රොහාන් පෙරේරා, සුසන්ත කටුගම්පල සහ එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරුන් මෙලෙස පත්ව ඇති බව වාර්තා වෙයි.
COMMENTS