කො ළඹ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයක විනිසුරුවරයෙකු සහ රාජකීය විද්‍යාලයේ ආරක්ෂක කමිටු සාමාජිකයන් අතර ඇති වූ උණුසුම් තත්වයක් සමාජ ජාලවල වීඩ...
කොළඹ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයක විනිසුරුවරයෙකු සහ රාජකීය විද්‍යාලයේ ආරක්ෂක කමිටු සාමාජිකයන් අතර ඇති වූ උණුසුම් තත්වයක් සමාජ ජාලවල වීඩියෝවක් සංසරණය වෙමින් තිබේ.
අදාල මහේස්ත්‍රාත්වරයා සිය දරුවා පාසලට ඇරලීම සඳහා පැමිණ වැඩි වේලාවක් ගත කිරීම හේතුවෙන් දෙමාපියන් සමග උනුසුම් වචන හුවමාරුව සිදුව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා මෙන්ම පාසල් ආරක්ෂක කමිටුව ද කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ.

COMMENTS