නැ ඟෙනහිර පළාතේ පූනානි හි පිහිටා ඇති “ශරියා විශ්වවිද්‍යාලය” නැතහොත් “මඩකළපුව මණ්ඩපය” නමින් හැඳින්වෙන ආයතනය වෙත උපාධි පාඨමාලා පැවැත්වීමට විශ...
නැඟෙනහිර පළාතේ පූනානි හි පිහිටා ඇති “ශරියා විශ්වවිද්‍යාලය” නැතහොත් “මඩකළපුව මණ්ඩපය” නමින් හැඳින්වෙන ආයතනය වෙත උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කිසිදු අවසරයක් ලබාදී නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පවසනවා.
එම ආයතනය උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසරයක් ඉල්ලා නොමැති බවත්, ඒ සඳහා කිසිදු බලයක් එම ආයතනය වෙත ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළා.
වරින්වර සංශෝධිත 1978 විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීමත් එම විශ්වවිද්‍යාලවල පරිපාලනය විධිමත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීමත් පමණක් බවද හෙතෙම සඳහන් කරනවා.
හර්ෂනී අර්සකුලරත්න

COMMENTS