දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිසියෙන් ඇල්ලූ දැවැන්ත ඇත්දල දෙකක් තමන්ගේ බව ලොකුගේ කියයි
Homeප්‍රවෘත්ති

පොලිසියෙන් ඇල්ලූ දැවැන්ත ඇත්දල දෙකක් තමන්ගේ බව ලොකුගේ කියයි

PropellerAds

සැකකරුවෙකු සමඟ පොලිස් භාරයට ගත් සද්දන්ත හස්තියකුගේ බවට සැක කරන විශාල ඇත් දළ දෙකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වලව් පාර්ශවයක පුද්ගලයකු හි...

'මගේ එකවුන්ට් එක හොයාගත්තා නම් ඉවරයිනේ' - මහින්ද (VIDEO)
මෙවර අයවැය අසාර්ථකයි - ප්‍රසන්න රණතුංග (VIDEO)
මස්කෙළියේ කතක් ගෙළ වැළලාගෙන මියයයි
සැකකරුවෙකු සමඟ පොලිස් භාරයට ගත් සද්දන්ත හස්තියකුගේ බවට සැක කරන විශාල ඇත් දළ දෙකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වලව් පාර්ශවයක පුද්ගලයකු හිමිකම් කීමට ඉදිරිපත් ව ඇතැයි පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

ඉකුත් දොළොස්වෙනි දින මාතර පිටබැද්දර ප්‍රදේශයේ දී සැකකරුවකු සමඟ ඇත්දළ යුගලය පොලිස් භාරයට ගෙන තිබිණි.

එය ලක්ෂ පනහකට මිලකට අලෙවි කිරීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද ඇත්තල යුගලය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස දිගල වලව් පරම්පරාවේ සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා මහත්තුරුන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඇත්දළ යුගලයට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් මැයි මස 9 වැනි දින අරගලකාරීන් නිවසට පහර දී ගිනි තැබූ අවස්ථාවේදී කොල්ල කන ලද දේපල අතර තිබූ ඇත් දළ යුගලය වසර කීපයකට ඉහත දී ඥාතියෙකු විදේශගතවන අවස්ථාවේදී තමන් වෙත ලබාදුන් ඇත්දළ යුගලයක් බවත් එය බොහෝ දුරට නැති වූ ඇත් දළ යුගලය බවට සැකකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මන්ත්‍රීවරයා ලබාදුන් ප්‍රකාශක සඳහන් වේ

මේ අතර අකුරැස්ස දීගල වලව්වට හිමිකම් කියන පාර්ශවයේ සමීප ඥාතියෙකු භාරයේ මෙම ඇත් දළ යුගලය තිබුණු බවත් එහිදී අස්ථානගත වූ ඇත් දළ යුගලය මෙය බවට සැක කරන බවත් එම වලව් පාර්ශවයේ පුද්ගලයකු වන නිහාල් පෙරේරා මහතා පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ

ඇත් දළ යුගලය සම්බන්ධයෙන් දෙපාර්ශවය සිදුකළ ප්‍රකාශ අද (27) මොරවක අධිකරණය වෙත වාර්තා කරන බවත් එහිදී එම පාර්ශවයන් දෙක ද අධිකරණයේ පෙනී සිටීමට නියමිතය

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

– ADA


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිසියෙන් ඇල්ලූ දැවැන්ත ඇත්දල දෙකක් තමන්ගේ බව ලොකුගේ කියයි
පොලිසියෙන් ඇල්ලූ දැවැන්ත ඇත්දල දෙකක් තමන්ගේ බව ලොකුගේ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnU_6WfnHeyZ5xqx-piRgsj4HbvFeTyqjkt-asLrnp82Dd30MKnYOtx7EGjNZSbzaKTbh00B0ZMYhecaq70f9JINnXKjarjIHW6eLX4BbptAuvpyFDkLl2Hbaa9BU5gWaN15IO0eEdfvCikO3PphcUZxhkZMMHrdJyjYOMeTopKKu2pc_tZYRDuA/s320/gamini.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnU_6WfnHeyZ5xqx-piRgsj4HbvFeTyqjkt-asLrnp82Dd30MKnYOtx7EGjNZSbzaKTbh00B0ZMYhecaq70f9JINnXKjarjIHW6eLX4BbptAuvpyFDkLl2Hbaa9BU5gWaN15IO0eEdfvCikO3PphcUZxhkZMMHrdJyjYOMeTopKKu2pc_tZYRDuA/s72-c/gamini.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy