පු ද්ගලික උපකාරක පන්තිවල පාසැලේ තරම්වත් ආරක්‍ෂාවක් නැති බව හමුදාපති මහේෂ් සේනානානයක මහතා පවසයි. නමුත් මේ සතිය කුල පාසැල්වල සිසුන් නොසිටි...
පුද්ගලික උපකාරක පන්තිවල පාසැලේ තරම්වත් ආරක්‍ෂාවක් නැති බව හමුදාපති මහේෂ් සේනානානයක මහතා පවසයි.
නමුත් මේ සතිය කුල පාසැල්වල සිසුන් නොසිටියද උපකාරක පන්තිවල 100%ක්ම ලමුන් පැමිණ සිටි බව ඔහු සදහන් කලේය.
පාසැලේ සිසුන් දහසක් හෝ දෙදහසක් සිටින්නේ එක තැනක නොව විසිරී ගිය ප‍්‍රදේශයක් පුරා බවත් උපකාරක පන්තිවල එක් ශාලාවක පමණක් දහසක් පමණ සිටින බවද ඔහු පැවසීය.
එනිසා මෙරට කිසියම් තැනක ලොකු බොරුවක් සිදුවන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS