දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ඉරිදා ප්‍රහාරය : ත්‍රස්ත ප්‍රබලයින් දෙදෙනෙකු විදෙස්ගතවෙලා !
Homeප්‍රවෘත්ති

පාස්කු ඉරිදා ප්‍රහාරය : ත්‍රස්ත ප්‍රබලයින් දෙදෙනෙකු විදෙස්ගතවෙලා !

PropellerAds

පා ස්කු ඉරිදා (21) මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මුස්ලිම් අන්තවාදී කල්ලියේ ප්‍රබලයින් දෙදෙනෙකු මේවනවිට විදේශගතව සිටින බව බුද්ධි අංශ විසින් අ...

මංගලගේ කතාවට ගෝඨාගෙන් ෆේස්බුක් පිළිතුරක්
2017දී ධීවරයින්ටත් ටැබ් පරිගණක
පොලිස්පතිට ආ අමුතු ඇමතුම (VIDEO)
පාස්කු ඉරිදා (21) මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මුස්ලිම් අන්තවාදී කල්ලියේ ප්‍රබලයින් දෙදෙනෙකු මේවනවිට විදේශගතව සිටින බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙනඒමට රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ආරක්ෂක අංශ විසින් මේවනවිට එම ප්‍රහාර එල්ල කල අන්තවාදී කල්ලියේ සමස්ත ජාලයම හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව මේවනවිට එහි ප්‍රබලයින් සියලු දෙනාම පාහේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 09 දෙනෙක් කාන්තාවන් බව වාර්තාවේ.

එලෙස අත්අඩංගුවේ පසුවන පිරිසෙන් 54 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද තවත් 19 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය මගින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටියි.

බිලියන 07ක වත්කම් සොයා ගනියි:

ඒ අතර මෙම අන්තවාදී කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 140කට අධික මුදලක් සොයා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම ත්‍රස්ත සංවිධානය සතුව තිබු මුදලින් කොටසක් මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුම් වල ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම මෙම කණ්ඩායම සතුව තිබු රුපියල් බිලියන 07ක් වටිනා වත්කම් පිලිබදව ද කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.

මෙම වත්කම් සහ බැංකු ගිණුම් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේය.

-srilankamirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ඉරිදා ප්‍රහාරය : ත්‍රස්ත ප්‍රබලයින් දෙදෙනෙකු විදෙස්ගතවෙලා !
පාස්කු ඉරිදා ප්‍රහාරය : ත්‍රස්ත ප්‍රබලයින් දෙදෙනෙකු විදෙස්ගතවෙලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigmiuXyooKsczM7ZhiV1_0JlAf1vUC2IF7Q1Ld0gm9xnsHSFG4SUZnnR_QRGeVhRX7W4V5uvmROBzG5oXyJDH29WT84k8Iw__tC0OQbvyX92injrV4Xf3zoE9jdi6BxJHjFEhNyADZ8bs1/s320/11ca853836fafa985379d075c446fb7f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigmiuXyooKsczM7ZhiV1_0JlAf1vUC2IF7Q1Ld0gm9xnsHSFG4SUZnnR_QRGeVhRX7W4V5uvmROBzG5oXyJDH29WT84k8Iw__tC0OQbvyX92injrV4Xf3zoE9jdi6BxJHjFEhNyADZ8bs1/s72-c/11ca853836fafa985379d075c446fb7f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_316.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_316.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy